ඔන්න යාලුවනේ ඕගොල්ලො දන්නවනේ ඊයෙ ස්මැක්ඩවුන් එකෙ නොසිතූ ආකාරයට නැවත වරක් charlotte SD wemons champion උන බව.😒💔මේක කාටවත්ම හිතාගත නොහැකි title drop විමකි.කේසේ වුවත් වින්ස්ගේ මේ ගැන ලොකු ප්ලෑන් එකක් wrestlemainia 35 කිරීමට තියෙනවලු.අපි බලමු මොනවද ඒ කියල,😏💔👇
හරි දැන් wrestlemainia main event එකේ championship 2ක් තියෙනවා.මේකෙදි ලොකු රුමර් එකක් වන්නෙ 4 horse women in wwe වන.
🚫Sasha banks
🚫Becky lynch
🚫Charlotte flair
🚫Bailey
🚫Becky lynch
🚫Charlotte flair
🚫Bailey
සේරම champions ලා විදියට wrestlemainia යවන්න වින්ස්ගේ ප්ලැන් එකක් තියේලු..එසේ වුවහොත් charlotte නැවත face turn එකක් අරන් තමන්ගෙ හොදම යාලුවා වන becky ට උදව් කරයිලු රොන්ඩව පරද්දන්න..
නැත්නම් මෙමෙඅ wemons championship 2ම එකතු කරලා එකක් කරන්න යන කතාවකුත් තියෙනවා.ඒ wwe wemons tag team championship වලට සමානවලු.brand 2හිම එකම චැම්පියන්ශිප් එකක් තියන්න බලාපොරොත්තු වෙනවලු.කොහොම වෙයිද කියල බලමු අපි.මෙහිදි බොහෝ දුරට becky හෝ charlotte තවරග ජයග්රහණය කරයි කියල තමා කියන්නෙ.
💢About summer slam 2019💢
Summer slam 2019 වලදී මේ WWE 4 horse womens ලා සහ MMA 4 horse womens ලාවන,
🚫Ronda rausy
🚫shena baislar
🚫jesiman juke
🚫merina shaphiar
🚫shena baislar
🚫jesiman juke
🚫merina shaphiar
අතර තරගයක් පවත්වේ කියාල දැනට රූමර් යනවා.අපි බලමු කොහොමද මේ දේවල් වෙයිද කියලා..


0 Comments