Do You Know ?
WWE එක 2015 Lesner ගෙන් පසුව WWE Championship එක wrestlmania වලදී defend උන 4 වතාවෙන් 3 වතාවක්ම wrestlmania වලදී WWE Championship එකේ holder වෙනස් උන බව 🤘
මෙයට Seth ගේ cash in එකත් ඇතුල් වෙනවා... Retain උන එකම අවුරුද්ද වන්නේ 2018 ...... ඒ Aj Styles vs Nakamura match එක .....
ඉතින් මේපාර Kofi New Champion විදියට පිට වේවිද නැත්නම් Bryan ඔහුගේ championship එක retain කරගනීවිද ?
#Warriors_Updates #අකුරුපහ 😎


0 Comments