⚠️️ Nicholas WWE Return ⚠️️
Wrestlemania 34 දී Braun Strowman විසින් Bar එක්ක Tag Team Championship තරඟයේදී ඔහුගේ Partner විදියට ප්රෙක්ෂකාගාරයේ හිටපු පොඩි කොල්ලෙක්ව තෝරගත්තා කට්ටියට මතක ඇති නෙහ්. 😂 අන්තිමට ඒ පොඩි එකා WWE ආයතනයේ ලාබාලම ශූරයා බවට පත්වුණා.. ඊටපස්සේ Nicholasගේ ඉගෙනීමේ කටයුතු නිසා Title Vacant කරානේ..
🔰️ Nicholas කියන්නේ ඒ තරඟයේ Referee වශයෙන් කටයුතු කළ John Coneගේ පුතා වෙනවා.. Nicholas දැනට කරාටි රතු පටි ලාභියෙක්. Nicholas කියනවා ඔහු ඔහුගේ WWE Return එකට හොඳට සූදානම් වෙනවා කියලා.. කොහොමත් තව අවුරුදු කිහිපයකින් ඔහු WWE ආයතනය එක්ක නීත්යානුකූල ගිවිසුමක් අත්සන් කරාවි.


0 Comments