පෝස්ට් ටික ☞

header ads

💀 Old is Gold 💀

💀 Old is Gold 💀 

මීට අවුරුදු 9කට පෙර අද වගේ දවසක තමා Wrestlemania XXVI පවත්වා තියෙන්නේ .එහිදි HHH විසින් Sheamus ව පරාජයට පත් කරනවා .ඒ වගේම Randy Orton විසින් Ted Dibiase & Cody Rhodes ව Thriple Threat Match එකකින් පරාජය කරනවා .

Rey Mysterio විසින් Cm punk ව පරාජය කරනවා .මෙහිදී Jack Swagger විසින් First Ever 10Man Mitb Match ජයග්රහණය කරමින් 2010 Mr.Mitb බවට පත් වෙනවා .

John Cena විසින් Bautista© ව පරාජය කරමින් WWE Champion බවට පත් වන අතර Chris Jericho© විසින් Edge ව පරාජය කරමින් World Heavyweight Championship එක Retain කරනවා .

මෙහි පැවැති Special ම Match එක The Undertaker vs Shawn Michaels The Streak vs The Career Match එක .කෙසේවෙතත් අවසානයේ The Undertaker විසින් Shawn Michaels ව පරාජය කරමින් Mr.Wrestlemania ගෙ WWE Career එක End කරනවා .(18-0)




Post a Comment

0 Comments