ඔන්න Rumor එකක් යනවා Wm ppv එකෙන් පස්සේ The big dog හෙවත් Roman reigns විසින් heel turn එකක් අරන් Seth rollins ට එරෙහිව feud එකක් අරාම්භ කරයි කියලා 😯. එහෙම වුනොත් නම් ඉතින් පට්ට. හැබැයි දැන් Roman ට තියෙන cheer එක සමහරවිට මේ වැඩෙන් නැත්තටම නැති වෙන්න පුලුවන් 😬😬😬.
ඇත්තම කිව්වොත් මම නම් Roman heel වෙනවට විරුද්ධයි.මොකද කියනවා නම් Roman ට දැන් තියෙන්නේ ලොකු රසික ප්රතිචාරයක්✊.මේකෙන් වෙන්නේ ඒ රසික ආකර්ශනය එහෙම්පිටින්ම නැති කරන ඒක. උදාහරණයක් ගත්තොත් Daniyal ට වෙච්ච දේ දැක්කනේ 😁.ඉතින් ඒ නිසා Big Dog ව heel කලේ නැත්තම් හොදයි.සේරම ඉතින් Vince ගේ කැමැත්තට අනුවනේ. ඒ නිසා ඉතින් බලමු ඉස්සරහට Wwe එක මොන ආකාරයේ plan එකක් අර ගනීද කියලා.👍👍


0 Comments