පෝස්ට් ටික ☞

header ads

⚠️️ Tattoos Of Conor MacGregor ⚠️

⚠️️ Tattoos Of Conor MacGregor ⚠️

අද ගෙනාවෙ UFCවල දැවැන්තයෙක් වෙන Conor MacGregorගේ Tattoos ගැන විස්තරයක් 
________________________________
▪️ ඔහුගේ බෙල්ල පිටුපස පිහාටු සහිත කුරුසයක් Tattoo කරලා තියෙනවා..
▪️ ඔහුගේ බෙල්ල පිටුපස තියෙන කුරුසයට සම්බන්ධ වූ පිට දිගේ පල්ලෙහාට දිවෙන සර්පිලාකාර හැඩයකින් යුතු කටු වලින් සැදුම්ලත් දම්වැලක් Tattoo කරලා තිබෙනවා..
▪️ ඔහුගේ වම් කකුලේ යටම පිටුපස අරාබි අක්ෂර පේළියක් ලියා තිබෙනවා.. ඔහුවත් එහි තෙරුම දන්නේ නෑ.. එය ඔහුගේ පළමු Tattoo එක බවත් ඒ අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බවත් ඔහු පවසනවා..
▪️ හදවතක් කටින්ගත් ඔටුන්නක් පැළඳි ගෝරිල්ලෙකු ඔහුගේ පපුවෙහි Tattoo කරලා තියෙනවා..
#Rose_Bush 🌹
▪️ ඔහුගේ වම් අතෙහි රෝස ඉත්තක් සහ ඒ තුළ වෙලාව 3.35 ලෙස දැක්වෙන ඔරලෝසුවක් තිබෙනවා.. ඊට පසෙකින් මහත්මයෙක් Hat එකක් පැළඳසිටින Tattoo එකක්ද තියෙනවා..
▪️ ඔහුගේ උදරයෙහි විශාල කොටියෙකු Tattoo කරලා තියෙනවා.. ඔහු තමා සතුන් ඔවුන්ගෙ දඩයමට කඩාපනින ආකාරය අධ්යයන කරන බවත් ඒවා තමා පුහුණු වෙන බවත් පවසනවා..
▪️ ඔහු තමාගෙ නමේ MacGregor කියන කොටස කොටියගෙ Tattoo එකට උඩින් Tattoo කරගෙන තිබෙනවා..
________________________________
අඩුපාඩු අදහස් කියාගෙනම යන්න 😍😍


Post a Comment

0 Comments