⚠️️ Tattoos Of Undertaker ⚠️

අද ගෙනාවා Undertakerගේ Tattoos ගැන විස්තරයක් 
_______________________________
▪️ Undertaker ඔහුගේ දෙවැනි විවාහය ලෙස 2000දී Saraව විවාහ කරගන්නවා.. 2007දී ඔවුන් දික්කසාද වෙනවා..
▪️ මේ කාලයේදීම තමයි ඔහු American Badass Gimmick එකෙන් WWE Return වෙන්නේ ඔහු එසේ පැමිණෙන විට Sara කියන නම ඔහුගේ බෙල්ලෙහි Tattoo කරගෙන සිටිනවා..
▪️ Undertaker පවසන ආකාරයටනම් ඔහුට වැඩිම වේදනාවක් දුන්න Tattoo එක මෙය වෙනවා..
▪️ ඔහුගේ බෙල්ල පිටුපස සටන් ඉරියව්වකින් සිටිනා ඇටසැකිලි මිනිසෙකු Tattoo කරලා තියෙනවා..
#Arts 💀🐉
▪️ ඔහුගේ අත් දෙකෙහි ඔහු මායාකාරයන් , හිස්කබල් , බලකොටු , යක්ෂයන් හා එවැනිම අඳුරු හා අත්භූත සතුන් සහිත Tattoos තිබෙනවා..
▪️ ඔහුගේ උදරයේ යට ප්රදේශයේ B.S.K Pride ලෙස Tattoo කරලා තිබෙනවා..
▪️ Undertaker කියන්නේ WWE වලට Tattoo සම්ප්රදාය මුලින්ම ගෙනාපු කෙනා කිව්වොත් හරි මේ වසර ගණනාව තුළදී ඔහු විසින් ප්රතිස්ථාපනය කළ නවීකරණය කළ හා වසා දැමූ Tattoos රාශියක්ම තිබෙනවා..
__________________________________
අඩුපාඩු අදහස් කියාගෙනම යන්න 😍😍