Updated News About Pro Wrestling
📌️ඔන්න වාර්තා වෙන ආකාරයට Goldust ගේ WWE contract එක මේ අවුරුද්දෙ මැයි වලදි අවසන් වෙනවලු.ඉතින් Goldust නැවතත් WWE සමග Contract එකක් Sign කිරීමක් ගැන නම් තවමත් සදහන් කරලා නෑ.😢😢
ගොඩක් දුරට Goldust ගෙ WWE Contract එකෙන් පසු ඔහු AEW සමග Contract Sign කිරීමටත් අවකාශය ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.මොකද කියනවනම් Goldust ගේ සහෝදරයා වන Cody Rhodes මේ වෙනකොට AEW හි කටයුතු කරමින් සිටින නිසා.
ඒ වගේම AEW First Show එක වන #Double_Or_Nothing මැයි මාසෙ 25 වන දින පැවැත්වීමට AEW කටයුතු සූදානම් කරලා තියෙනවා.ඉතින් අපි බලමු goldust ගෙ contract එක මැයි 25 ට පෙර අවසන් වන නිසා Goldust ගේ AEW ආගමයක් බලා ගන්න පුලුවන් වේවිද කියලා..


0 Comments