පෝස්ට් ටික ☞

header ads

Updated News of Pro-Wrestling


🔥Updated News of Pro-Wrestling 🔥

ඔන්න කොල්ලනේ WWE ආයතනය විසින් fans ලගෙන් අසා තිබෙනවා Wrestle mania 35 දී Sting vs. Undertaker අතර match එකක් පැවැත්වුනොත් එයින් කවුරුන් ජයග්රහණය කරයිද කියලා🤔. ඉතින් wwe එක fans ලගෙන් මේ ප්රශ්නය අසා තිබෙන්නේ ඇත්තටම මේ තරගය add කරන්නද දන්නෙ නෑ.මොකද Sting කියා තිබෙනවා Undertaker සමග ඔහුගේ career එකේ අවසාන match එක play කරනවා කියලා.👍

ඉතින් මේ match එක add වුනොත් කොහොමට තියෙයිද නේ. 😎

Post a Comment

0 Comments