පෝස්ට් ටික ☞

header ads

Whats Happening Here !!

🔵 Whats Happening Here !! 🔵


අද Smackdown Live එකේදී Charlotte Flair විසින් Asuka ව පරාජය කර SD Womens Champion උනානෙ 😒
මට තියෙන ලොකුම ප්රශ්නෙ තමයි මෙහෙම කරල Vince ගෙ ඔලුවෙ වැඩකරන සැලසුම මොකද්ද කියන එක ?? 😕😕
අනේ මන්දා Wrestlemania එකේ Championship දෙකම Defend කරල අවසානයේදී Becky ව Doul Champion කෙනෙක් කරයිද දන්නෑ 😐👌



Post a Comment

0 Comments