▶️ Whats Next.....
මොකක්ද ඊලගට....
අද SD Live එකේදී උන දේ හැමෝම දකින්න ඇතිනේ අද charlotte 8 Times Womans Champion කෙනෙක් උනා Divas Championship එකත් එකතුව... ගොඩක් අය මේකට එක එක කතා කියුවා....
අද SD Live එකේදී උන දේ හැමෝම දකින්න ඇතිනේ අද charlotte 8 Times Womans Champion කෙනෙක් උනා Divas Championship එකත් එකතුව... ගොඩක් අය මේකට එක එක කතා කියුවා....
සමහරු කියුවා Wrestlmania Dual Championship කෙනෙක්ව crown කරවයි කියලා... ඇත්තටම එහෙන වෙයිද ? වෙන්න පුළුවන් දෙයක් මොකද brand split එක cancel කරන කතාවක් යනවානේ එ වගේම මෙයත් එක්කම තවත් කතාවක් යනවා ඒ මොකක්ද shake up එකක් ඉතින් shake up එකක් තියන්න නම් brand දෙකක් තියෙන්න ඔනේනේ.... ඉතින් මම නම් හිතන්නේ නැ මේක dual championship match එකක් වේවි කියලා... එ වගේම මේක කරොත් මේක නම් ලොකු අපරාදයක් womans division එකට කරන මොකද මේ වෙද්දී ගොඩක් womans ලා main roster එකේ ඉන්නවා....
එ වගේම සමහරු කියනවා Asuka ව add කරන්න යන්නෙ කියලා rematch එක විදියට ගොඩක් දුරට Asuka ව match එකට add කරාවී Stephanie wm main event එක womans ලාගෙන් පුරවන්නද මන්දා යන්නේ...
තව කියන දෙයක් තමා Charlotte ව අයින් කරන්න යනවා කියලා main event එකෙන් මේක නම් ගොඩක් දුරට වෙන එකක් නැ මොකද Charlotte HOF කෙනෙක් වන Ric Flair ගේ දුව නිසා.... එ වගේම Becky Charlotte match එකක් යවනවා නම් මම නම් කැමති RAW vs SD match යන survivor series එකේ මේක පැවැත්වෙනවා නම් මොකද මට නම් මේ match එක දැකලම එපා වෙලා තියෙන්නේ ....
ඔය හේතු තමා ලගම හේතු විදියට දෙන්න පුළුවන් මම අන්තිමටත් කියන්නේ wm match එක dual championship match එකක් නොවුනා නම් තමා හොද ❤️


0 Comments