Who will be first.....
අපි හැමෝම දන්නවා වගේ මේපාර NXT Takeover වලදි main event එක ලෙස පැවැත්වෙන්න නියමිත වෙලා තියෙන්නේ .... Adam Cole vs Johnny Gargano අතර NXT Championship එක සදහා පැවැත්වෙන්න match එකනේ...
ඉතින් මේකෙන් දිනන කෙනා first ever NXT triple crown winner වෙනවා ඒ කියන්නේ මේ වෙනකොට NXT වල සියලුම title දිනා ගත්ත කෙනා වෙනවා... ඉතින් මේපාර Takeover New York වලින් කවුරු first ever triple crown winner වෙයිද ?


0 Comments