💢 Most pay-per-view matches 💢
ඔන්න කොල්ලනේ පොඩි පෝස්ට් කෑල්ලක් අරගෙන ආවෙ.
මෙතෙක් කල් වැඩිම Ppv ( pay-per-view ) Match ප්රමානයකට සහභාගී වෙලා තියන SuperStars ල 10 දෙනෙක් ගෙ රෑන්ක් එකයි Match ප්රමානකයි බලමු 👇
- අංක එකට ඉන්නෙ Kane ඔහු Ppv 174 කට සහභාගි වෙලා තියනව. ඒ 1995 - 2018 වර්ශ අතර.
- දෙවෙනියට ඉන්නෙ The Undertaker ඔහු සහභාගී වෙලා තියෙන්නෙ Ppv 170 ට ඒ 1990 - 2018 වර්ශ අතර.
- තුවන තැන ගන්නෙ Triple H ඔහු 2019 WrestleMania එකත් එක්ක Ppv 169 කට සහභාගි වෙලා තියනව. 1995 - 2019 අතර.
- හතරවැනි තැනට ඉන්නෙ John Cena සීන සහභාගි වෙලා තියන Ppv ගාන 160ක් ඒ 2002 - 2018 අතර.
- පස්වැනි තැන ගන්නෙ Randy Orton ඔහුත් 2019 WrestleMania එකත් එක්ක Ppv 155 කට සහභාගි වෙලා තියනව ඒ 2002 - 2019 අතර.
- හයවැනි තැන ගන්නෙ Big Show ඔහුගේ Ppv සහභාගීත්වය Ppv 142 ක් ඒ 1999 - 2017 අතර.
- හත්වැනි තැනට ඉන්නෙ Chris Jericho ඔහු Ppv 141 ට තමයි සහභාගී වෙලා තියෙන්නෙ ඒ 1999 - 2018 අතර.
- අට වැනි තැන ගන්නෙ Edge ඔහු අවසානෙට සහභාගි වෙලා තියෙන්නෙ 2011 දි. ඒ වන විට Ppv 126ට සහභාගි වෙලා තියනව ඒ 1998 - 2011 අතර. ( 2011 දි ඔහු Retirement උනා. )
- නමවෙනි තැන ගන්නෙ Shawn Michaels ඔහු සහභාගී වෙලා තියන Ppv ගාන 116ක් අවසානෙට සහභාගි උනේ 2018 WWE Crown Jewel Ppv එකට. ඔහුගේ Ppv ආරම්භය උනේ 1988.
- අවසානෙට ඉන්නෙ The Miz ඔහුත් 2019 WrestleMania එකත් එක්ක Ppv 107 කට සහභාගි වෙලා තියනව ඒ 2004 - 2019 අතර.


0 Comments