පෝස්ට් ටික ☞

header ads

📁 09 Things WWE Divas did Before the Joined WWE




ඔන්න පෙන්ඩ්ස් මන් අද ගෙනාවා ⁣චුට්ටක් වෙනස් විදියෙ එකක් ඉතින් මේක Pro Wrestlers ලගෙ Personal life එක ගැන. එයාලා WWE එකට එන්න කලින් කරපු දේවල් ගැන එහෙනම් වැඩි කතා නැතුව පොස්ට් එකට බහිමු.

📁 09 Things WWE Divas did Before the Joined WWE

#1. Lana :- Singer , Dancer , Actress

මෙයා ඇත්තටම කිව්වොත් හොඳ Singer කෙනෙක් " No Means Yes " කියලා Band එකක ඉඳලා තීනවා එත් එක්කම Music Video වල Backup Dancer කෙනෙක් විද්හටත් වඅඩ කරලා තීනවා තවද Pitch Perfect කියන Movie එකේ පොඩි කෑල්ලක රඟපාන්නත් අවස්තාවක් හමිබෙලා තීනවලු.

#2. Carmella  :- Cheerleader

Carmella Ring එකේ දාන Action එක්ක තව කතා කරන ව්ද්හත් එක්ක මෙයා Cheerleader කෙනෙක් කිව්වට කොමත් පුදුමයට පත්වන සංඛ්‍යාව බොහොම අඩුයි. ඉත්න් ඇත්තම කියනවනම් මෙයා Official Cheerleader කෙනෙක් එයා NBA එකේදි NFL Team එකේ Cheerleader කෙනෙක් ව්ද්හට ඉඳලා තීනවා.

#3. Naomi :- Cheerleader and Dancer

මෙයා ඉත්න් Wrestling වලට එන්නෙත් Clay ගෙ Dancing team එකේ member කෙනෙක් විදිහටනෙ එකට ඇත්තටම හේතුවක් තීනවා. එකතමා එයා Official Cheerleader කෙනෙක් හා Dancer කෙනෙක් වනවා NBA එකේ Orlando magic Team එකෙ Cheerleader කෙනෙක් විදහටත් Flo Rida ගෙ Backup Dancer කෙනෙක් ව්දහටත් වැඩ කරලා තීනවා.

#4. Nia Jax :- Model

එකත් ටිකක් පුදුමයි නෙ 😂😂

#5. Bella Twins :- Waitresses

බෙලා Twins කිව්වම නොදන්න කෙනෙක් නෑ නෙ ඉතින් මේ දෙන්නා WWE එකට එන්න කලින් පොඩි ගෑනුලමයි දෙන්නෙක් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වුන ඉතින් එ දේ දෙන්න කලා.

#6. Paige :- Bartender and Bouncer

මෙයා ඇත්තටම අවු. 15 ඉඳන් තමා වැඩ කරලා තීන්නෙ එකත් එයාලගෙ පවුලෙ Bar එකක.

#7. Charlotte :- Personal Trainer

Charlotte කවදාවත් පවුලෙ ව්‍යාපාර වලට Involve වෙන්න කැමති වුනේ නැ එ නිසා එක Certified Personal Trainer කෙනෙක් විද්හට වැඩ කලා පස්සෙ ඉතින් Pr Wrestling වලට ආවා.

#8. Chyna :- Singer , Dacer and Waitresses

WWE වලට එන්න කලින් මෙයත් ගොඩක් ජොබ් කලා එවා එකක්වත් සෙට් වුනේ නෑ ඉතින් එක වෙනස් වුනා WWE එකත් එක්ක සම්බන්ඩ වුනාට පස්සෙ.

#9. Trish Stratus :-  Gym Receptionist

Wwe වලට එන්න කලින් මෙයා Gym Receptionist කෙනෙක් ඉතින් මෙයාටත් හරිගියෙ WWE වලින් තමා


එහෙවම් මන් පෝසට් එක නවත්තන්න බැලුවෙ අඩු පාඩු යටින් Comment කරන්න

#Warriors_බෙනී  #Special  #අකුරු_පහ

Post a Comment

0 Comments