
Wrestlemania 36 බලාපොරොත්තුවේ ගිනි සිලුව.Seth Rollins© vs Aj Styles for Universal Championship Match .Super Star Shakeup එකක් ලග ලගම එනවා .
මෙහිදී බොහෝවිට Styles Raw Brand එකට Draft වෙන්න පුළුවන් .නැත්නම් බොහෝවිට Brand Split එක Cancelled වීමට පවා ඉඩ තියෙනවා .මේක බොහෝවිට Wrestlemania 36 හෝ ඊට පෙර සිදුවීමට පුළුවන් .News or Rumor එකක් නම් නෙවෙයි
.Prediction එකක් විතරයි .
අපි බලමුකෝ ඉතින් මොකද්ද වෙන්නෙ කියලා .Styles වත් Universal Champion විදිහට බලන්න ආසාවක් තියෙනවා .#TheBeastSlayer vs #ThePhenomenalOne
#WarriorsMadu #Special #අකුරු5

0 Comments